Arrow Plus WhatsApp Bulk Sender Pro

බිලියන 2.2 කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් භාවිතා කරන WhatsApp හරහා නොමිලේම ඔබේ ව්‍යාපාරය ප්‍රචාරණය කර ගන්න. ඔබ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්, අලෙවිකරුවෙක් හෝ කවුරු වුවත් ඔබගේ ව්‍යාපාරය ඊළඟ පියවරට ගෙන යන මෙවලම මෙයයි.

Arrow Plus WhatsApp Bulk Sender Pro

බිලියන 2.2 කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් භාවිතා කරන WhatsApp හරහා නොමිලේම ඔබේ ව්‍යාපාරය ප්‍රචාරණය කර ගන්න. ඔබ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක්, අලෙවිකරුවෙක් හෝ කවුරු වුවත් ඔබගේ ව්‍යාපාරය ඊළඟ පියවරට ගෙන යන මෙවලම මෙයයි.

Pro Features

Bulk Campaigns

ලොව පුරා විසිරී සිටින දහස් ගණනකට එකවර පණිවිඩ යවන්න.

Personalized Massages

එකිනෙකාට අනන්‍යවූ තොරතුරු ඇතුලත් කර පණිවිඩ යවන්න. Mail merge පහසුකම ඔබට මතක ඇති

Group Grabber

WhatsApp Group වල සිටින සාමාජිකයන්ගේ දුරකථන අංක එක ක්ලික් එකෙන් ලබාගන්න.

Number Generator

අලුත් WhatsApp අංක ලේසියෙන්ම සොයා ගන්න.

Number Filter

දුරකථන අංක විශාල ප්‍රමාණයක් අතරින් සාමාන්‍ය WhatsApp අංක, බිස්නස් WhatsApp අංක පහසුවෙන්ම වෙන්කර ගන්න.

Attachments

පණිවිඩ සමඟ පින්තූර, වීඩියෝ, ලියකියවිලි(PDF,Excel,Word), Links එකතු කරල යවන්න

Button Option

Call , URL, Quick Reply බොත්තම් තුනක් ඔබේ පණිවිඩය සමඟ සම්බන්ධ කරන්න

Anti-Ban Settings

පණිවිඩ අතර කාල පරතරය,Anti Ban Settings ඇතුලු තවත් විශේෂාංග රාශියක්.

Our Latest Products

Our Plans

1 Year License
Bulk Campaign
Personalized messages
Group Grabber
Number Generator
Number Filter
Multiple Messages
Message Attachments
Auto Reply
Welcome Message
Scheduled Sending
Anti Ban Settings
Multi Languages
Reports
LKR 4000
3 Year License
Bulk Campaign
Personalized messages
Group Grabber
Number Generator
Number Filter
Multiple Messages
Message Attachments
Auto Reply
Welcome Message
Scheduled Sending
Anti Ban Settings
Multi Languages
Reports
LKR 5500
Lifetime License
Bulk Campaign
Personalized messages
Group Grabber
Number Generator
Number Filter
Multiple Messages
Message Attachments
Auto Reply
Welcome Message
Scheduled Sending
Anti Ban Settings
Multi Languages
Reports
LKR 9000

FAQ

නිතර අසන ප්‍රශ්ණ

නොහැකියි. මෙය ස්ථාපනය කළ හැක්කේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක තුල පමණි.

ඔබගේ පරිගණකයේ  Windows 10, 8, 8.1 හෝ Windows 7 තිබිය යුතුයි. Windows 7 නම් තියෙන්නේ Windows Service Pack 1 – Wi7-x86(32bit), Win7-x64(64bit), Support File ස්ථාපනය කරල තිබිය යුතුයි. ඊට අමතරව .NET 4.6.2 හෝ ඊට වැඩි සංස්කරණයක් ස්ථාපනය කරල තිබිය යුතුයි.

දැනට නැත.ඉදිරියේදී ඒ සඳහාද හඳුන්වාදීමට බලාපොරොත්තු වෙමු.

ඕනෑම ප්‍රමාණයක් යැවිය හැකියි.නමුත් අපි නිර්දේශ කරන්නේ එක ගිණුමකින් දිනකට පණිවිඩ 1000 -1500 අතර ප්‍රමාණයකට සීමා කරන ලෙසයි.

එකවරකට සම්බන්ධ කල හැක්කේ එකක් පමණි.නමුත් ඕනෑම සංඛ්‍යාවක් සම්බන්ධ කළ හැක.

නැත. ඔබ ලඟ ඇති සාමාන්‍ය හෝ ව්‍යාපාරික ඕනෑම WhatsApp ගිණුමක් සම්බන්ධ කළ හැක.

ඔව්.ඔබට දින 1 ක Trial Key එකක් ලබා ගත හැක. මෙමඟින් ඔබට මෘදුකාංගයේ සියලුම කාර්යයන් අත්හදා බැලිය හැකියි. මෙය ලබා ගත හැක්කේ එක්වරක් පමණි.

නිවාර්යෙන්ම. ඔබට මෙම මෘදුකාංගය සමඟ වීඩියෝ පාඩම් මාලාවක් ලබා දෙන අතර තව දුරටත් සහය අවශ්‍යනම් එය ලබා දීමට අපි කැමැත්තෙමු.

දැනට ලෝකය පුරා ඉතා විශාල පිරිසක් අති සාර්ථකව මෙම මෘදුකාංගය භාවිතා කරනු ලබන අතර අප කියා දෙනු ලබන ආකාරයටම සිදුකලහොත් Ban වීමක් සිදු නොවේ.

.

නැත.මෙය WhatsApp ආයතනය හා සම්බන්ධ මෘදුකාංගයක් නොවේ.

Why Choosing Us

INSTANT DELIVERY

Get your License key on order complete.

24/7 CUSTOMER SUPPORT

Friendly 24/7 Customer support

FREE UPDATES

Get Free Software Updates

What people say about our Products!

Asela.S.Rathnayaka

5/5

I have bought the WhatsApp Bulk software and successfully do my business campaign. No any issue of the software and have more benefits of it. I highly recommend the software.

Geeth Rathnayaka

5/5

ඇත්තටම සුපිරි ඇප් එකක්..නිතරම update දෙනවා මෙයාලා සුපිරි ..ස්තුතියි

Get Your Free Demo Now